බස් ගාස්තු ඉහළට
අවම ගාස්තුව රුපියල් 6 යි
ජන. 25 - ලබන මස පළමු වනදා සිට ක්*රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නංවා තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, මේ යටතේ රුපියල් පහේ අවම බස් ගාස්තුව රුපියල් 6 දක්වා ඉහළ යන බවය.
රුපියල් 8 සහ රුපියල් එකොළහේ දැනට අයකෙරෙන බස් ගාස්තුවේ වෙනසක් සිදුවී...