අඩො මගෙ S3 එක ඊයෙ බිම වැටිල ඩිස්ප්ලේ එකට එල උනා.:(:( දැන් ඩිස්ප්ලේ එක crack වෙලා. ඒත් ටච් එක වැඩ ගින්දර වගේ:yes::yes:. protection ග්ලාස් එක තමයි කෙල වෙලා තියෙන්නෙ.
ඒක replace කරගන්න මං බම්බවල කුයීන්ස් මොබයිල් එකට කතා කලා ඊයෙ. ඒ හිඟන්නො කියනවා ඒම ග්ලාස් එක විතරක් දාන්න බෑ:no::no:. මුලු...