1. enadun

    විමල් විරවංශගේ නෝනවත් දාගෙන????

    අපිට දැනගන්න අයිතියක් තියනවනේ අප්පා...
  2. enadun

    බෞද්ධයා-I

    Bump
  3. enadun

    Have sex with me ?

    අඩේ Repost නං සොරි වෙන්න ඕන . . . :confused: Archduk Franz Ferdinand කියන ඩයල් එක කියල තියනවා "If you ask 100 people to have sex, at least 1 will say yes." ඉතිං මූ මේ කියපු එක ඇත්තද බලන්න set එකක් පොඩි සමික්ෂයනක් කරනවා. මේ තියෙන්නෙ කොල්ලෙක් ගිහිල්ල කෙල්ලොන්ගෙන් අහනව sex කරන්න කැමතිද කියල...
  4. enadun

    අපි මොනවා කලත් වැඩක් නෑ.

    :confused::confused::confused::confused::confused::confused::confused::confused:
  5. enadun

    අපි මොනවා කලත් වැඩක් නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  6. enadun

    මිනිහෙක්+බුරුවෙක්.

    ඒ කථාව නං ඇත්ත වගේ . . . :yes::yes::yes:
  7. enadun

    PayPal/Ebay ප්‍රශ්න ටිකක්

    web card account එක වෙනම account එකක් normal savings account එකත් එක්ක සම්බන්ධයක් නෑ, උඹට කලින් web card account එකක් තබිල තියනවනං උඹ card එක හදන්න යද්දි කලින් එකක් තිබ්බ කියල විස්තර උන්ට කියපං. එතකොට උන් පරණ එක උඹට කියල ලියුමක් ලියවල renew කරවල දෙයි.
  8. enadun

    Dream Stra Boru Karaya

    ඔව් බං එහෙම කියල තියනවලු. මම හෙව්වා, මට හම්බ උනේ නං නෑ. මේ බලපන් මූ final එකේදි මල්ලිව විකුණන් කන හැටි.:sorry: http://youtu.be/p9in-v9GMtw?t=12m12s
  9. enadun

    PayPal/Ebay ප්‍රශ්න ටිකක්

    ඔව් බං 200ක් කපනව card එකට. එච්චර තමයි. හැබැයි සල්ලි දාපු ගමන්ම $ වෙනව. මොකක් හරි බඩුවක් ගන්න ඕන උනාම බැංකුවට ගිහිං සල්ලි දාල ඒ බඩුව ගන්නව. ඒක නිසා සල්ලි credit card වල තියනව වගේ risk එකක් නෑ.
  10. enadun

    Dream Stra Boru Karaya

    මේ Account එක fake එකක් නෙමයි මචං. මගෙ කවුරුවත් මේ competition එකට හිටියෙ නෑ. ඒ වගේම මේක මං edit කරපු එකකුත් නෙමයි මචං. FB එකේ තියනව දැකල දැම්මේ. දැම්ම හේතුව තමයි මට බොරුවට දුක market කරන උන් මට පෙන්න බෑ. උන් කරන බොරුව ගැන අනිත් එවුනුත් දැනගන්න ඕන.
  11. enadun

    ~ජාවා problem

    හරියටම දන්නෑ මචෝ . . . බම්ප්
  12. enadun

    PayPal/Ebay ප්‍රශ්න ටිකක්

    මචං සම්පත් බැංකුවේ web card එකක් හදාගෙන PayPal එකට connect කරගනින්. මම කරන්නෙත් එහමයි. ඒක කරන විදිහයි සම්පූර්ණ විස්තරයක් මේ thread එකේ තියනව. http://www.elakiri.com/forum/showthread.php?t=709311 සම්පත් web card එකට refund එනවා. මට ඇවිල්ල තියනවා. :yes:
  13. enadun

    Lets receive PayPal funds to Sri Lankan accounts

    නියමයි මචං, මටත් ඕක කරගන්න හෙනම ඕනෑකමක් තියනවා !
  14. enadun

    "කෑම සූත්‍ර" prices

    :yes::yes::yes:
  15. enadun

    අමෙරිකාවේ ලාබෙට ජිවත්වීම

    WTC එකේ තියන Toilets වල Sprayers නෑ . . . :no: තියෙන්නෙ Toilet Papers විතරයි . . . :(
  16. enadun

    මැරෙන දවස දැනගත්තොත්

    Lap එක Format කරනවා !
  17. enadun

    ස්ත්‍රී දුෂකයා වෙනුවෙන් අපි

    සල්ලාලයෙක්ට කඩේ යන්නෙත් ඒ වගේම සල්ලාලයො ටිකක්ම තමයි.:sorry: තූ නොදකිං
  18. enadun

    Dream Stra Boru Karaya

  19. enadun

    මතකද උබලට Tagged .com

    hi 5 ගැන අහල තියනවා, Tagged ගැන නං අහල නෑ. My Space නං මතකයි.
  20. enadun

    පට්ට ක්ලිප් එක

    පට්ට Practice කිරිල්ලක් කරන්න ඇති :yes:

    No contents