වෙනස මචන් පටන් ගත්ත විතරනේ.. ඉවසපාන්..
ගෑනු ලමයෙක් කලිසමක් ඈදන් යන එක ද වඩා බරපතල කාරනව, නෑතිනම් හා පුරා ඉගෙන ගන්න කියල කෑම්පස් එකට එන සිශ්යයින්ට ජාතිවදී ප්‍රහාර එල්ල කිරීමද වඩා බරපතල මුස්ලිම් ලම්යින් බුර්කාව ඈන්දන් එනකොට ඒකට කෑගහන්නේ නෑති සින්හල අහින්සක එකාටම පාට් දාන අන්තරේ මෙයට පිලිතුරු දිය...