yes macho....
Sirasa news dana heti gena mam sinhalenma dannam....
කොටින්ගෙ නැව් 3 විනාස කල වෙලාවෙ සිරස ඒක දැම්මෙ මෙහෙමයි,
LTTE යේ යැයි සැක කරන නැව් 3 ගැඹුරැ මුහුදේදී විනාස කල බව නාවික හමුදාව පවසයි
ඒ කියන්නේ නැව් කොටින්ගේමද කියලත් සැකයි, හරියටම විනාස කලාද කියලත් සැකයි වගේ තමයි කියන්නේ...