1. stv

    machoo rep nette api tikkak busy nisa apith anushage video eke lonk eka ewapanko

    machoo rep nette api tikkak busy nisa apith anushage video eke lonk eka ewapanko
  2. stv

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ගොඩක් කාලෙකින් පොස්ට් එකක් නෑනේ මොනවත් අලුත් තොරතුරක් ලැබුනේ නැද්ද? නැත්නම් හොයන එක අත ඇරලද?
  3. stv

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මම කූරගල ඔය තැනට ගියා බලංගොඩ පැත්ෙත් තිෙයනනේ ඒතනට දැන් ජෙයිලානි කියල කියන්ෙන් ඒතන කටාරම් කොටලා හදල තියන ගුහාවල් උන් ෙරදි වලින් වහගෙන අපිටම ෙපනනවා වෙටෙටම උන්ගෙ කොලනි හදලා පුරා විද්‍යාතමක අගයක් උනට නෑ කන්ද උඩ පරණ ෙචෙත්‍යය ලගට යන්න පාරක වත් නෑ ඒක ෙචෙත්‍යයක් කියලාවත් උන් පිලිගන්නෙ නෑ :(:(:(
  4. stv

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    :lol::lol: මම දිගටම මේ Thread එක කියවගෙන ආවා මෙකන් ඉගෙන ගත්තු දේවල් ගොඩයි විස්තර දීපු සැමට බොහොම ස්තූති මගෙ යාලුවො කට්ටියකුත් දැන් රාවන ඉතිහාසය හොයන්න පටන් අරන් තියෙන්නේ ඒවා ප‍ටන් ගත්තේ මේ Thread එක නිසා දිගටම අපි ඉන්නවා එකතුවෙලා මොනවහරි සංවිධාන වෙනවා නම් ඕනම උදව්වකට අපිත් ඉන්නවා :lol::lol:
  5. stv

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔන්න දැන් ටික ටික අපේ අතීතයේ (‍නොදැකපු නොකියපු)ඉතිහාසය එලිය‍ට එනවා නව ටික කාලහක් ඇතුලත අපේ රාවන රජු ගැන ‍භෙෘතික සාක්ෂිත් අපට හමුවෙයි.......:D:D
  6. stv

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඔයාලා ඔක්කොටම ගොඩකි Thanks මම දැන් ගොඩක් කල් ඉදලා රාවන ගැන හොයන්න උත්සහ කලත් ඒක‍ට අවස්ථාවක්වත් ඒගැන දන්න කනේක්වත් හමුවුනේ නෑ. But මේ ත්‍රෙඩ් එකේන් මට මාර ගොඩක් දේවල් දැන ගත්තා මම හිතන් හිටියේ රාවන ගැන කැක්කුමක් තියන උන් නැහැ කියලා ඒත් මෙක කියවගෙන යද්දී තෙරෙනවා රාවන රජ ගැන උනන්දු අය කොච්චර ඉන්නවද...

    No contents