1. ishur_j

    SLT ජනවාරි බිල් ආවද?

    Web Surfer up to 8 Mbps 2,690.00 35GB package eka use keranne kawda? +vat ekka bill eka kiyada? :dull:
  2. ishur_j

    Sirasa balana kello epa hahaha

    :confused:
  3. ishur_j

    uge ... viraya...ii++

    :eek:
  4. ishur_j

    NETH FM warige nasaganiiiiiiii

    :dull:
  5. ishur_j

    අඟල්_7

    :D
  6. ishur_j

    ++BUS Strike : SL Ranaviruwanta nawathath Jathiyee upaharaya

    බස් ගාස්තු 20% කින් වැඩිවුනා.. උන්ට උන්ගේ ඉල්ලීම් ලැබුනා.. අවම ගාස්තුව රු 9/= රු. 10/= දුන්නම ඉතුරු රුපියල දුන්නේ නැත්තන් ගහපන් කොන්දට කනේ පාරක්.. :growl:
  7. ishur_j

    Present situation in NEGOMBO.

    ගාස්තු වැඩි කරාමත් විඳවන්නේ අපි.. මුන්ට රටේ මොකක් වුනත් කමක් නෑ ඒකෙන් ෆන් එකක් ගන්නවා.. :no:
  8. ishur_j

    Present situation in NEGOMBO.

    කියල තේරුමක් නෑනේද මේකේ ඉන්න අයට.. මුන් හිතන්නේ බස් කාරයෝ පාඩු පිට දුවන්නේ කියල.. :dull:
  9. ishur_j

    Present situation in NEGOMBO.

    දෑවැද්දට හම්බෙන්න යන්නේ බස් වෙන්න ඇති.. :rofl:
  10. ishur_j

    Present situation in NEGOMBO.

    එහෙනං බස් ගාස්තු වැඩි කරලා බස් අයිති මාමිලට , නැන්දිලට සහනයක් දෙමු නේද.. උඹට හරි දුකයිනේ.. :rolleyes:
  11. ishur_j

    Present situation in NEGOMBO.

    කලින් දෙයක් ගැන කතා කෙරේ.. උදාහරණයක් දුන්නේ..
  12. ishur_j

    Present situation in NEGOMBO.

    බස් අයිතිකාරයෝද දන්නේ නෑ ඔය බස් එලවන්නේ :rolleyes:
  13. ishur_j

    Present situation in NEGOMBO.

    හරි කියන්නේ නෑ.. මම කියන්නේ බස් කාරයොන්ට සහන දුන්න කියල උන් බස් ගාස්තු අඩු කරලා තියෙනවද? උන් අපිව බිල්ලට තියල උන්ගේ දේවල් ගන්නවා.. උන්ට සහන දෙයි.. ඊට පස්සේ අයිත මාසෙකින් දෙකකින්.. මෙහෙම දුවන්න බැහැ පාඩුයි කියල බස් ගාස්තු වැඩි කරන්න කියයි.. ඒකනේ හැමදාම වෙන්නේ.. :rolleyes:
  14. ishur_j

    Present situation in NEGOMBO.

    bus elawanne podi eka wenna puluwan.. eth methana podi ekage uwamanawada kiyanne? Bus aithikaarayo unge madiya thara keraganna mwewage wada keranne...
  15. ishur_j

    Present situation in NEGOMBO.

    ඇයි උන්ට අපි සල්ලි දීල නෙමෙයිද බස් වල යන්නේ? උන් පාඩු පිටද බස් දුවන්නේ?? බොරුවට උන් කරපු වැඩේ සාධාරණීයකරණය කරන්නෙපා.. මොනවා කරත් පොඩි මිනිහයි තැලෙන්නේ.. :no: :angry:
  16. ishur_j

    Breaking News ලන්කාවේ...

    :rolleyes:
  17. ishur_j

    Have you Ever Seen Flying Fish

    nice post.. REP 5+
  18. ishur_j

    Mushroom that glow in Dark

    :eek:
  19. ishur_j

    Kolaveri

    :confused:

    No contents