උඹල ඔය කියන pvt sector කැපිලි කෙටිලි වලට එහා state sector වල තියෙන්නෙ. මම වැඩ කරන්නෙ එක්තරා ප්‍රාදේශීය සභාවක. as a management assistant. ඒ office එකේ top ඉන්නෙ woman කෙනෙක්. office එකම ඉවරයි කෑ කෝ ගැහිලි වලින්. transer එකක්වත් ගන්න ඉන්නෙ. එතකොටවත් කනක් ඇහිල ඉන්න ඇහැක්ද බලන්න.