ගල්ගමුවේ චන්ඩි මේ යන්නේ අවසන් ගමන වනු ඇත!
ගල්ගමුවේ ඒක දන්තයා, චන්ඩි ආයෙත් ඉරණම් ගමනක් යන්න සූදානම් වෙනවා. මේ වෙනකොට තුන් පාරක් ගල්ගමුව ඇහැටුවැවෙන් අල්ලලා වෙනත් ප්‍රදේශ වලට ගිහින් අතරමං කරපු චන්ඩි නැවත එයාගේ වාසභූමිය සොයාගෙන ආවා. නමුත් මේ පාර මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ගිහින් දමන්න හදන චන්ඩි ආයේ...