එය ලිව්වේ කවුරුන්දැයි නොදනී, නමුත් නියමයි
1. අම්මා මාස 9 ක් දරයි, තාත්තා අවුරුදු 25 ක් දරයි, දෙන්නම සමානයි, තාම දන්නේ නෑ ඇයි තාත්තා පිටිපස්සෙන් ඉන්නේ කියලා.
2. අම්මා පඩි නැතිව පවුල නඩත්තු කරනවා, තාත්තා මුළු පඩියම පවුල වෙනුවෙන් වියදම් කරනවා, දෙන්නම එක වගේ වැඩ, තාම දන්නේ නෑ ඇයි තාත්තා දාලා...