අනේ මන්දා මොනවා කියන්නද කියලා.
ජාතක කතා වල තියෙනවා නේද බුදු හාමුදුරුවෝ හාවෙක් වෙලා ඉපදුන ආත්මෙක සාගින්නේ හිටපු අයෙකුට තමන්ගේ මස් කන්න කියලා ගින්නට පැනපු කතාවක්,
මම බුදු දහමේ ජීවිත නැතිකර ගැනීම ගැන තියෙන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නෑ, නමුත් මොකක් හරි හොඳ චේතනාවකට නේද මේ හාමුදුරු නමත් ගිනි...