ගෙදර තට්ටු 2 තියෙනවනම් මීටර් 2 ගනිල්ලා (මේක 100% ශුවර් මම මන්ඩලේ වැඩකරන යාලුවෙක්ගෙන්ම තම අහලා දැන ගත්තේ)
තනි තට්ටුවේ ගෙයක් නම් ගබඩා කාමරයක් වගේ තියෙනවනම් ඒකට මීටරයක් වෙනම ගනිල්ලා..
එක මීටරේකින් unit 118 කට 2800 කොහෙද
මීටර් 2 කින් 59,59 ගානේ ගත්තහම 1100 විතර යන්නේ
ආන්ඩුව අපිට අරිනවනම් සිය ලක්ශ...