නව ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ජෙනරාල් සරත් ෆොන්
විපක්ෂය පිහිටුවන නව ආණ්ඩුවේ ආරක්ෂක වගකීම ජෙනරාල් සරත් ෆොන්සේකාට.....
රෙජීමය පරාජය කිරීමෙන් අනතුරුව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ධුරයේ වගකීම හා තවත් ඇමැතිධුරයක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට විපක්ෂ...