මම නම් කිව්වෙ මචෝ උඹලා දෙන්නා ගේමට පෝස්ට් දාන එක ගැන නෙවෙයි.....
රත්තරනුයි උඹයි දෙන්නාම දාන පෝස්ට් නියමයි....හිතපන් උඹලා දෙන්නාම එක පාර පෝස්ට් 2ක් දැම්මොත් අපි උඹලා දෙන්නටම බෙදන්නෙ එකම හැන්දෙන්..ඒ කියන්නෙ අපි "රත්තරං" අයියටවත් උඹටවත් දෙවිදිහකට සලකන්නෙ නෑ...එළකිරිය ඇතුලෙ අපි සිංහල කොල්ලො ඔක්කොමලා...