සරසවි සිසු නායකත්ව පුහුණුව නොවැ. 15 දා සිට
නිලන්ත මදුරාවල
විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නියමිත නවක සිසුන් සඳහා නායකත්ව පුහුණුව නොවැම්බර් මස 15 වැනිදා සිට අදියර තුනක් යටතේ පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
එක් අදියරයකට සිසුන් නවදහස බැගින් යොදවා ත්‍රිවිධ හමුදා සහ පොලිස්...