උඹ හරි මචන් ගොඩාක් දුරට. මම කියල තියන කතාව ඒක තමයි. ඊට අමතරව මේ පුද්ගලය ලොකු උත්සහයක් දරනව මේ බැදීම(රාගාශාව මත බොහෝ දුරට පදනම් උන එකක් උනත්) කඩන්න. ඒකට එයා වෙනම මනෝ ලෝකයක් මවා ගන්නව. පිළිකුල් කරනව ඒ කාන්තාවව. ඒ උනත් ආපහු ඒ පිළිකුලටම ලොල් වෙනව. හරියට රෑප සුන්දරියක්ව බැදලා හිටියත් රෑට හොරෙන් ගෙදර...