මට කෙල උනෙත් උබට කෙල උනාවගේම තමයි බං. මගේ ටුයින්ස් අක්ක engineering(moratu) යන කොට මම NSBM ගියා.:yes::yes::yes:
අපි කරන තරමට තමයි බං අපිට ලැබෙන්නේ. එහෙම නොවෙනවනම් කරන එකාට අසාධාරණයි. මම මගේ ජිවිත කාලේ ඉගෙන ගත්තු එක දෙයක් තමයි බං කිසිම දෙයක් (සල්ලි,අද්‍යාපනය ) ලේසියෙන් ශෝට් කට් වලින් අපිට...