1. Rsupun

    කොච්චර ජීවිත බිලි අරගෙනද ? බලන්න කරලා තියන විනාශය ! පව් මේ මිනිස්සු 😢 රැල්ලට Social Mediaවල රගන අය මේවා දන්නේ නෑ 😢

    මහා ගංවතුරකදි ජීවිතය බේරගන්න නයි මුගටි එකම කොටයකට ගොඩවෙනවලු ( අපිට පේන්න විතරයි හැබැයි උන් නයි මුගටි )' :lol: :lol:
  2. Rsupun

    කොච්චර ජීවිත බිලි අරගෙනද ? බලන්න කරලා තියන විනාශය ! පව් මේ මිනිස්සු 😢 රැල්ලට Social Mediaවල රගන අය මේවා දන්නේ නෑ 😢

    මල් පොන්නයට ලජ්ජා නෑ ඕකා ගවුම් ඇන්දේ UNP නිසා නේද දැන් UNP එකට කඩේ යන්නේ වෙලාවකට රාජපක්ෂට වෙලාවට රනිල් ට පුක දෙනවා :lol: :lol: :lol:
  3. Rsupun

    මේක බැලුවට පස්සෙ මමත් මේ පාර මාලිමාවට

    මේවා අවුලක් නැතුව ඇති https://ibb.co/0MzT2T7 හම්බන්තොට වරාය වික්ක සල්ලි වලට මොකද උනේ ? 2001 කොටි එක්ක සාම ගිවිසුම් මුවාවෙන් හොර ගිවිසුම් ගහන්න ගිහින් රට පාවලා දුන්නේ ඇයි ? 2004 මිලෙනියම් සිටි පාවාදිම නිසා හමුදාවේ මැරුන එකට කවුද වග කියන්නෙ ? මහ බැංකුව බැදුම්කර වංචාවට කවුද වග කියන්නෙ ...
  4. Rsupun

    හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

    චන්දෙ ට වියදම් කරන උන්ට හොරා කන්න අලුත් පාරක් හදලා දීලා ගජ මිතුරන්ට සලකන්න එපැයි :lol: :lol:
  5. Rsupun

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    අලුතින් ගොඩ ගන්න දෙයක් නැ නෙහ් දැන් මේක සිංගප්පුරුවක් කොරලා නෙහැ තියන්නේ කරපු උන් ටික :lol: :lol:
  6. Rsupun

    ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

    පොනිලා ගේ විශන් එක ඇන්ඩ් මිෂන් එක :lol: :lol: https://ibb.co/0MzT2T7
  7. Rsupun

    හාමු ආයි ජනාදිපති උනොත්, අවුරුදු 5 යද්දි වයස අවුරුදු 80 යි

    අවුරුදු 74 සියා කෙනක් ඇවිත් රට ගොඩ දානකන් බලන් ඉන්න තරුණ ජිවිත :lol: :lol: ඉසෙල්ලා උබලගේ ගෙදර සේරම පාලනය කරන්න ගෙදර ඉන්න සීයාට දීලා බලපන් කෝ මොකද වෙන්නේ කියලා
  8. Rsupun

    රනිල් ගේ කේන්දරේ How?

    අවුරුදු 76 සියා කෙනක් ගේ කෙන්දරයක් අල්ලන් දගලනවා අවුරුදු 76 සියා කෙනක් ඇවිත් රට ගොඩ දානකන් බලන් ඉන්න තරුණ ජිවත :lol: :lol: :lol: ඉසෙල්ලා උබලගේ සීයාගේ කේන්දරේ බලා ගනින්
  9. Rsupun

    උද්ධමනය 5.1% ට අඩුවෙයි!

    රනිල් ගේ අංක විද්‍යාවයි මහා පොලවේ යථාර්තය දෙකක්. ඕක හොදට පෙනෙයි රනිල් මේ පාර ගන්න චන්ද ගනනින් :lol: :lol:
  10. Rsupun

    1 USD = 280 LKR #Ranil

    ගෙදර උගසට තියලා ගත්ත ණය ටික ගෙවන්නේ නැතුව ගෙදරට ගෙන්න ඕනේ බඩු restricted කරලා ලැබෙන ආදායමින් show එකට පාටි දාලා ලෝකෙට පෙන්නන පුළුවන් අපි දැන් දියුණු වෙලා කියලා අපි තමා පොර කියලා. බැසිල් වගේ එකෙක් මුදල් ඇමති කරන කොට හුරේ දැම්මෙත් ඔය වගේ උන් තමා
  11. Rsupun

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    ලෝකේ Keto Diet Meal Plan කරපු උන් මැරිලා එහනම්
  12. Rsupun

    මාලිමාවට රටක් පාලනය ගැන කිසිම අවබෝධයක් නෑ

    මොල හතක් මුන්ට කඩේ යන උන්ගෙ අධාපන මට්ටම ගැන හිතපල්ලකො :lol: :lol:
  13. Rsupun

    බිත්තර මිලියන 21ක් ඉන්දියාවෙන් අානයනය කරයි..

    බයි ටොයි සංවර්දන news :lol: :lol:
  14. Rsupun

    මාලිමාවට රටක් පාලනය ගැන කිසිම අවබෝධයක් නෑ

    තව කොහෙද බන් ණය තියන්නේ :lol: :lol: :lol: ඇයි රනිල් සියා 2020 ණය ගෙවලා ඉවර කලේ මතක නෑද්ද https://elakiri.com/attachments/whatsapp-image-2024-02-07-at-2-38-17-pm-jpeg.225658/
  15. Rsupun

    මාලිමාවට රටක් පාලනය ගැන කිසිම අවබෝධයක් නෑ

    සීයලා ටික රට හැදුවා හැදිල්ලක් හැදිගැවිලා ම යන්න. මේකේ ගුණ වයන උන්ට ඒ වයසේම සියලත් ඉන්නවා. :lol: :lol:
  16. Rsupun

    මාලිමාවට රටක් පාලනය ගැන කිසිම අවබෝධයක් නෑ

    gotabaya සිංගප්පුරුවක් කරපු රටේ තව මොනා හදන්න ද :lol::lol:

    No contents