මචන් මම ඔය එක දේශපලුවෙකුටවත් කඩේ යන්නේ නැ එත් මේ උපාසක මහත්වරු පුන පුන කියන්නේ කලින් දවසේ රෑ හොදට ඉදල පහුවෙනිදා වෙන පක්ෂෙකට ගිය මිනිහ මහම මහා ලොකු වංචා කාරයෙක් කියල මේ video එකෙන් මට තේරුනේ එක හැබැයි මෙයාල ලංවෙලා ඉන්න රටේ ප්‍රධාන පුරවසියත් ඔය දෙයම කරපු මිනිහෙක් කියල අමතක වෙලා වගේ