අවුරුදු ලක්ෂ 3කට කලින් බුදු කෙනෙක් හිටියනම් ඒ කිසිසේත්ම හෝමෝ සේපියන් වෙන්න බෑ.
සමාන ලක්ෂණ තියෙන්න ඇති බුද්ධිමත් ජීවින් වෙන්න ඇති සමාන්තර පරිණාමය අනුව, හෝමෝ සේපියන් තියා දැන් ලෝකේ ඉන්න කිසිම විශේෂයකට අයත් නැති අය වෙන්න ඕනෙ.
මම හිතන්නේ මේ ලෝකේ අවුරුදු බිලියන 4.5 කට පස්සේ ඇතිවුන එකම බුද්ධිමත්...