1. සැගියා

    චන්දෙ දීල ගුටි කන ජාතියක්

    ඒ උනාට ආයෙ චන්දයක් ලංවෙලා මහින්ද පුතා ස්ටේජ් නැගලා පපුවට ගහ ගත්තාම පෝලිමට ගිහින් කතිරෙ ගහනවා:lol::lol:
  2. සැගියා

    ගොල්ෆ් ගැහුවට කමක් නෑ..කැලේ කපන්නෙ නැතුව!

    ගොල්ෆ් ගැහුවට කමක් නෑ..කැලේ කපන්නෙ නැතුව! Uploaded with ImageShack.us
  3. සැගියා

    දොම්පෙ සාරංග ගෙ අවමගුල

    දොම්පෙ සාරංග ගෙ අවමගුල
  4. සැගියා

    චන්දෙ දීල ගුටි කන ජාතියක්

    හෙ හෙ..සුද්දන්ට ටියුශන් කොහොම උනත් පු* නම් දෙන ලයින් එකක් යන්නෙ.. අපේ උන්ට මෙහෙ හෙන ජාතික ටෝක් දෙනවා.. ආණ්ඩුවෙ වැරදි කියන්නෙ සුද්දන්ට ගැති උන් ලු...විජාතික බලවේග වල හෙවනැලිලු.. පොඩ්ඩක් යුරෝපෙ පැත්තට ගියාම තමා වැඩේ තියෙන්නෙ..හෙක් හෙක්... හිකෙනුත් පුනා යනවා...!
  5. සැගියා

    චන්දෙ දීල ගුටි කන ජාතියක්

    හෙක්....උද්දමනෙ අඩු වෙලාලු.. ආර්තිකේ හිටු කියලා නගිනවලු.. හයිවේ එකේ දුවන්න වාහන කට්ටක් නැති එක තමා අවුල :lol: :lol: කඩේකට ගිහින් මොනව හරි ඉල්ලුවාම තමා ආණ්ඩුවෙ උන්ගෙ දෙමාපියො මතක් වෙන්නෙ... දැන් වැල සයිට් එහෙමත් වහලනෙ..බලන්නකො මිනිස්සු දර්මිස්ට වෙලා තියෙන ලක්සන.. අර ඉසකෝලෙ ඇතුලෙ දැරිවිට...
  6. සැගියා

    චන්දෙ දීල ගුටි කන ජාතියක්

    කෝමද දැනෙන ආතල් එක....:D උඹ දන්නැද්ද මචන්...සිංගප්පූරුවෙත් මෙහෙම තමා....!!. :lol: :lol:
  7. සැගියා

    චන්දෙ දීල ගුටි කන ජාතියක්

    හෙ හෙ..මිනිස්සුන්ට ගැහුවෙ නැත්නම් උන් චන්දෙ දෙන්නෙ නෑ මචන්... උන්ට කෙලවන තරමට චන්දෙ වැඩ්යි...ඒකනෙ මේකට ආයිස්චර්ය කියන්නෙ
  8. සැගියා

    චන්දෙ දීල ගුටි කන ජාතියක්

    "පුබුදමු දම්ලෝ විදුහල් මාතා" විදුහල් මාතා පිබිදෙන්න ඇති ලොවෙත් නැතුව....හෙක් හෙක්..... දැන් මේ දවස් වල ලංකා මාතා වත් පුබුදුවගෙන එන්නෙ.අපේ දේශයේ පිනට උපන් විමල් පුතාලා වගේ අයනේ දැන් රජ කරන්නේ... :D
  9. සැගියා

    දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි

    මට ප්ලස් රෙප් දෙන මචන්ලාට තෑන්ක්ස්.. ඒත් මට + රෙප් දෙන්න එපා මචන්ලා...අපරාදෙ..මේ පොන්නයොන්ට කපන්න රෙප් දෙන්න එපා...:) මගෙ කොටු රතු වෙච්ච දෙන්..ඇත්ත කියලා ඕන එකක්...
  10. සැගියා

    දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි

    හූ හූ....පොන්නයෝ පොන්නයෝ පොන්නයෝ....:lol::lol: මෙන්න මගෙ රෙප් කපලා කුනුහබ්බ දාලා..... උඹලා හරි ජෝකර්ලා බන්...:lol::lol:චූ කරලා දොයියා ගනිල්ලා...
  11. සැගියා

    මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්

    ඕකත් චීනෙන් උස්සපු...ෆයිබර් පෙට්ටියක්ද මචන්?? මොනවා කරන්නද ෆයිබර් එව්වා හරි ගෙනාපු එක ලොකු දෙයක්...
  12. සැගියා

    දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි

    ඔය මහින්ද ලොක්කා මොන රට ගැනද බන් කියලා තියෙන්නෙ??? ලංකාව ගැනද?? පට්ට ජෝකර් වෙලානෙ දැන්:lol::lol::lol:
  13. සැගියා

    දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි

    අඩේහ් මේ...උඹලා දේශයත් විකුනන් කන්න නේද හදන්නෙ...??? මේ පාර රජයේ උන්ට පඩි කීයකින් ද වැඩි කොරන්නෙ ...ආහ්හ්?? 10% ක් දීලා බඩු මිල 20% කින් වැඩි කරපන්... ලංකාවෙ බුද්දිමත් උන් අන්දන්න පුලුවනි... හෙල් හෙක්... බය වෙන්න දෙයක් නෑ...කොලඹත් මේ පාර ආණ්ඩුවට තමා ලංකාවෙ නොදැනුවත් අසරණ ජනතාව ඉන්නක්න්...
  14. සැගියා

    X Box එකක් ද නැතිනම් PS 3 ද ?

    machanla ps2 ekak kiyak wage wenawada? lankawe ganna thenak koheda?
  15. සැගියා

    Bittara appayak gatta kaden

    Ela ELa..
  16. සැගියා

    Sinhalen sex education ***

    ela ela...raja athal!!!

    No contents