1. විද්‍යාඥයා

    Elakiri Time Wrong????

    වෙලාව අන්ජට් :baffled:
  2. විද්‍යාඥයා

    Mahela Bought by Delhi Daredevils for $1.4 million

    සල්ලි වලට ගියාට කමක් නෑ..රට වෙනුවෙන් හරියට සෙල්ලම් කරලා :eek:
  3. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    ;) ස්තූතියි ..පුතා
  4. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    :confused: ෆේක් ලෙස ඒමට මට ඇති උවමනාව කුමක්ද ? :baffled::oo:
  5. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    මම නිව්ටන් නම් නොවේ..සහෝදරිය... ස්තූතියි ..පිලිගත්තට :rolleyes:
  6. විද්‍යාඥයා

    Future Fashion in S/L +++16

    අනාග(ත්)තය කාලයත් එක්ක වෙනස් වෙලා .. :baffled:
  7. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    :oo::baffled::oo::baffled: ඔබේ ආකල්පය ඔබට ආවේනිකයි..
  8. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    මචන් මම Remember Password දාලා තියෙන්නේ.. නමේ ඇත්ත සන්කීර්ණ බව ඒකෙනුත් පේනවනේ..
  9. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    :rolleyes: විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ යම්කිසි දර්ශනයක් හරි වාදයක් හරි ගොඩ නගන පුද්ගලයා තමා .. තැන්කෙව් වේවා :rofl:
  10. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    රක්ත වර්ණයට මම ආස නැහැ ..යාලුවා මොකද සන්ඛයාතය අඩු වර්ණයක් හින්දා..අනේ මාව නිල් කරන්න
  11. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    ඒ ගැන බය වෙන්න එපා සහෝදරයා ...විද්‍යාත්මක දැනුම දෙන්න ඇපකැප වී ඉන්නම්...
  12. විද්‍යාඥයා

    මේ වගේ තිරිසන්නු (කෙල්ලෙක් ගල් ගසා මැරීම)

    ගල් ගහලා ජීවය නැති කරන්න තරම් ලෝකේ මිනිස්සු තිරිහන් වෙලාද ? :frown:
  13. විද්‍යාඥයා

    I'm New To ElaKiri.com

    ම්ම්ම්....මේ පැත්තේ ආවේ එලකිරි කියන්නේ මොනවගේ සමාජයක්ද කියලා බලන්න ..:) හැම දෙයක්ම සාපේක්ශයි නිසා බලමු ! :rolleyes::rolleyes: :P:P Hello Guys ...Whtz goin on here ?

    No contents