1. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මම ෙම් ෙත්‍රඩ් ඒකට ෙකාච්චර කැමතිද කිව්ෙවාත්, මම දැන් ෙම් ෙත්‍රඩ් ඒක බුක්මාක් කරෙගන තිෙයන්ෙන ෆයර්ෙෆාක්ස් ඒෙක් ...:rofl: අපි ඔබව අගය කරනවා ව ෙග්ම ස්තූතිවන්ත ෙවනවා, ඒ ඔබ අප ෙවනුෙවන් දැනුම ෙබදා දුන්නාට, තව ඉදිරියට යමු. සිංහල ගීත සාහිත්‍යයට ප්‍රිය සියළු ෙදනා ෙවනුෙවන් ඔබට හැකි පමණින් ගීත විචාර ෙහා්...
  2. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    http://www.youtube.com/watch?v=LrvldFAKmnY දන්න ෙක ෙනක් ඉන්නවනම් ෙම් සිංදුව ගැන දාන්නෙකා, ජය ෙව්වා !
  3. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    ]ෙදඅර විලිකුන් සුරත් ඵ ෙල් :love: ෙපම් මදිරා අයැදිමින් සැෙල් ෙදඅදර - ෙද ෙතාල් විලිකුන් - ඉදුනු සුරත් - තද රතු ඵ ෙල් - ෙගඩිය/ඵලය [/COLOR] අර්ථය හිතා ගන්න :P මම දන්ෙන ඔච්චරයි:rofl: ෙම් ෙත්‍රඩ් ඒක දිගට:love: කර ෙගන යන්න - සියළු ෙදනාට ජය! ;)()
  4. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    ෙම් ෙත්‍රඩ් ඒක අාරම්භ කල මිතුරාෙග් සිට ෙමහි ෙපා්ස්ට් දාපු සියළු ෙදනාට ෙගාඩක් ස්තුතියි. ෙනාදන්න ෙගාඩක් ෙද්වල් ඉෙගන ගත්තා. ගීතය පිළිබද ෙසායන අයට වටින වැඩසටහනක් *ගීසර* ජාතික රූපවාහිනිෙය ෙසනසුරාදා උෙද් 10 ට යනව. ඒ්කත් බලන්න. කරුණාකරල ම ෙග යකා අවුස්සෙන නැතුව ෙම් ෙත්‍රඩ් ඒක දිගටම කර ෙගන යන්න:P:lol...
  5. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    සිංහල ගීත සාහිත්‍යය ඉතා රසවත් එකක්. මම දකින ආකාරයට මේක අපිට දෙයාකාරයකට රස විදින්න පුළුවන්. පළමු ආකාරය ගීතයක අර්ථය සෙවීම සහ දෙවන ආකාරය ගීතයක උපත (රචනාවීමේ නිදාන කතාව) සෙවීම මගින්. ගීත ගැන දන්න අය මේ ආකාර දෙකෙන්ම පෝස්ට් දාන්න සිංහල ගීත විචාරයට කැමති සියලු දෙනා මේක දිගටම කරගෙන යන්න....
  6. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මම අහල තියෙන හැටියට.... මේ සිංදුව පේමකීර්ති මහතා ලියල තියෙන්නේ සිය මව ශල්‍ය කර්මයක් කිරීමට සූදානම් වන අවස්ථාවක දී. මව් ගුණ ගී අතර මේ ගීය හොදින් හිතට දැනෙන්නේ රචකයා සත්‍ය වශයෙන්ම තම සිතතුළ මව කෙරේ තිබූ අසීමිත සෙනෙහස ඒ ආකාරයෙන් ම රචනා කර නිසයි.
  7. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ ගීත දෙකෙත් ව්‍යංගයෙන් කියැවෙන ලොකු තේරුම් 2ක් තියෙනවා:P හරියට දන්න කෙනෙක් ඉන්නව නම් දාන්න:yes:
  8. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ නූල නවත්තන්න එපා... මේක පට්ට වටිනවා, අද කාලෙ සිංහල ගීත වල තේරුමක් නැහැ. තිබ්බත් නිකම්ම ඔහේ කියවෙන තේරුමක් තමයි තියෙන්නෙ... පැරණි ගීත වල පිටට නොපෙවනන ව්‍යංගය තියෙනවා... ඒක දැනගන්න මේ නූල ගොඩක් වටිනවා... මේ කතා ගොඩක් ඒවා මමත් අහල තියෙනවා සත්‍ය සිදුවීම් කියල සාහිත්‍ය රසය දන්න අයට මේක වැදගත්...
  9. provision

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ නූල නවත්තන්න එපා... මේක පට්ට වටිනවා, අද කාලෙ සිංහල ගීත වල තේරුමක් නැහැ. තිබ්බත් නිකම්ම ඔහේ කියවෙන තේරුමක් තමයි තියෙන්නෙ... පැරණි ගීත වල පිටට නොපෙවනන ව්‍යංගය තියෙනවා... ඒක දැනගන්න මේ නූල ගොඩක් වටිනවා... මේ කතා ගොඩක් ඒවා මමත් අහල තියෙනවා සත්‍ය සිදුවීම් කියල සාහිත්‍ය රසය දන්න අයට මේක වැදගත්...

    No contents