this is a part of a comic story called "buwalanthaya", published in silumina. just thought it to share it with the guys who haven't seen it. enjoy!
දිනෙක මම බුවා නගරයෙහි සැරිසරා ආපසු එන්නට ප‍්‍රධාන බස්පොළට පැමිණ බසයකට ගොඩවුණෙමි. එක පෙළට බස් දෙකක් නවත්තා තිබුණ අතර රතු පැහැ ගන්වා තිබුණ හෙයින්...