චීනෙද?????
ලංකාවෙ නම් කොහෙවත් මොනවත් කන්ට්රෝල් කියල පෙන්න නෑ
පාරට බැස්සොත් බඩු වල ගනන් ඒ මදිවට විදුලි ගාස්තුත් ඉහල දාන්න යනවා විදුලි ගාස්තු නග්ගන්න නම් ඒකට වෙනම අමාත්යංශයක්වත් ඇමති කෙනෙක්වත් ඕනෙ නෑනේ
මහ ලොකුවට සද්ද දාලා තාප විදුලි බලාගාරේ විවෘත කරා රටටම විදුලිය දීල තව ඉන්දියාවටත් යවනවා කිවුවා...