ඇරියස් බේරල ඉවරයි මචන් 2පාරක් ගැහුව කොළඹට ආපු පාර
එක පාරක් බස් එක කැඩුවා අනික් පාර අනතරේ උප සභාපතියයි පෝස්ටර් ගහන් ආපු එව්න් ටිකකුයි ඉස්පිරිතාලෙ තිබ්බා
ආයි ආවොත් ආයි ගහයි මෙදා පාර සලග් රගර් මැච් එක බලන්න ඇවිත් තිබ්බෙත් 20කට අඩුවෙන් මහ ලොකුවට සද්ද දැම්මට :rofl: