1. ජාතිවාදියා

    9 වෙනිද

    මරා ට මේ පාර ජන්දේ දෙනවා කියන්නේ, ඌ කරන වැරදි ජනතාව අනුමත කරනවා කියන එක... සිරා ට ජන්දේ දෙන්න බැරි උන්ට තියෙන්නේ, ජන්දේ නොදා ඉන්න එක නෙමේ, බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට කතිරේ ගහන එක. ආණ්ඩුවක් වැරදි කරද්දී ඒ ආණ්ඩුවේ නායකයට ජන්දේ දෙන එක තරම් ගොන් කමක් තවත් නෑ. (පක්ෂ දේශපාලනයෙන් අන්ධ නොවූ අයට පමණි.)
  2. ජාතිවාදියා

    9 වෙනිද

    :lol::lol::lol:
  3. ජාතිවාදියා

    9 වෙනිද

    ජයවේවා...
  4. ජාතිවාදියා

    දේශපාලනයේ මන්ද බුද්ධිමත් බාවය

    ඕකත් unp ඉදලා පැන්න එකෙක්. දැන් දෙහිවල ගල්කිස්ස නගරාධිපති. ධනසිරි අමරතුංග.:P:P:P
  5. ජාතිවාදියා

    තිස්සගෙන් රුපියල් මිලියන 2,500 වන්දියක් ඉල්ල&#

    ඒ උනාට බන් රටේ ඉන්න හැම එකාම බත් කන හරක් ගානට දාලා , ඔය වගේ වැඩ කරන බන්. ඒවාට අනුබල දෙන එකත් වැරදි. ඔතනින් මහින්දයා කරේ තිස්සයටම ඔලුව අත ගාල ටොක්කක් ඇනපු එක. මොකද කෙළවෙන්නේ තිස්සටනේ..:baffled::baffled:
  6. ජාතිවාදියා

    තිස්සගෙන් රුපියල් මිලියන 2,500 වන්දියක් ඉල්ල&#

    එතකොට එහෙම කරවපු උඹලගේ මහා එකයි, සොන්නවන්ශයි ???:baffled::baffled:
  7. ජාතිවාදියා

    podi bima??

    podi bima??
  8. ජාතිවාදියා

    gayankuwait ගේ නිරුවත

    ඕකා කොහොමත් බත් ගුට්ටෙක් තමයි..
  9. ජාතිවාදියා

    ඡන්ද මැසිම

    මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.
  10. ජාතිවාදියා

    දේශපාලනයේ මන්ද බුද්ධිමත් බාවය

    සිරිසේන මහතා වටා ඇතිවෙන ජනප්‍රිය රැල්ල සීග්‍රයෙන් වැඩිවෙමින් කට අවුට් මහින්දගේ අප්‍රිය බවය වැඩිවෙමින් පවතී.
  11. ජාතිවාදියා

    මමත් මහින්දට චන්දෙ දෙනවා බන්

    මේ දවස් වල කණුවල එල්ලී සිටින පබයා කවුරුද?
  12. ජාතිවාදියා

    මෙන්න මුංගේ සිංහල කමට වෙන දේ???

    This message is hidden because N sriyantha is on your ignore list.
  13. ජාතිවාදියා

    ඡන්ද මැසිම

    :yes:මේ පාර අනිවාර්යෙන් මෛත්‍රි දිනනවා.

    No contents