1. රජ්ජුරුවෝ

    Hiru TV Mega Bite අනාගනී..........!

    බටහිර රටවලටත් මේක ගැලපෙන එකක් නැහැ. මට මතකයි ඔය වගේ වැඩසටහනක fake call එකක් නිසා පිටරට nurse කෙනෙකුත් මැරුණා call එකට answer කරපු.
  2. රජ්ජුරුවෝ

    Money can't buy happiness

    පිදුරු සේවිකල පැල්පතේ ඇති සතුට නැහැ මහ මන්දිරේ :yes::yes:
  3. රජ්ජුරුවෝ

    අතවර..

    අපි වගේ හැදිච්ච කොල්ලන්ට අද ලජ්ජා බය ඇතිව පාරේ බැහැල යන්න බෑනේ මේ රටේ.
  4. රජ්ජුරුවෝ

    Hiru TV Mega Bite අනාගනී..........!

    පව් වැඩ. මනුස්සයෙක් පාරේ දන ගස්සල ගෙදරට කෝල් කරනවද කප්පම් ඉල්ලන්න වැඩ සටහන් වලින්. මනුස්සයෙක් පපුවේ අමාරුව හැදිලා මැරෙන්න කලින් නවත්තපු එක ලොකු දෙයක්. සමහර විට ප්‍රෝග්‍රෑම් එක බලු විදියකට හරි ප්‍රොමෝට් කර ගන්න මිහිර දැනුවත්ව කර වැඩක් ද දන්නෙත් නෑ. නැත්තන් ඔච්චර එකක් වෙලත් ඕක නවත්තන්න එපයි.
  5. රජ්ජුරුවෝ

    SLT එකේ MSAN වලට රිමෝට් ලොග් වෙලා config කරන්න පුළුවන් 

    kalin 8mbps line eka oke thiyena widiyata dan nan 1mbps walata adu karala wage msan hi karaddi. slt eke msan hi karala tika dawasak yanakan disconnect wena lede enawa machan. eth hi karala sathiyak withara yaddi therenawa kalinta wada hondai kiyala. disconnect wena lede haduwath 1mb eka wena...
  6. රජ්ජුරුවෝ

    FISH CHALLENGE

    thibirigasyaya handdiye. handiayata gihin ahuwama one kenek pennai
  7. රජ්ජුරුවෝ

    FISH CHALLENGE

    one in the back looks like a goldfoil barb
  8. රජ්ජුරුවෝ

    Money can't buy happiness

    very true :yes:
  9. රජ්ජුරුවෝ

    SLT එකේ MSAN වලට රිමෝට් ලොග් වෙලා config කරන්න පුළුවන් 

    machan oke oya data rate eka waradiy newe man hithanne. eyalage lines thiyenawa 1mb 2mb 3mb... 7mb wage. 1490 packae eka unata eyala eka eka ayata eka eka lines denne. SNR - signal to noise ratio eka anuwa thama line eka thoranne samanyen. eka gedarata thiyena distance anuwa depend wenawa godak...
  10. රජ්ජුරුවෝ

    Money can't buy happiness

    මෙයාලගේ හිත් වල තියෙන සතුට අපේ හිත් වෙලත් තියෙනවද? NlvYCHfeKOc
  11. රජ්ජුරුවෝ

    FISH CHALLENGE

    colombo nan man danna lokuma shop eka north west thama. wena than thiyenawa nan matath kiyanna.
  12. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    yes they swim really fast
  13. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    na machan thada kalu pathali un wagayak. satha 25 kasi tharan. hugak wegen pinanawa habai rawumata wage pinanne. me inne. mun thama TglgAUGW7Io
  14. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    අද දැනගත්තේ ඒක. තව අර කුරුමිනියෝ වගේ පෙතැලි පියාබන උන් වගයක් ඉන්නවා නේද උන් එක්ක ටිකක් උල් හොටයක් වගේ තියෙන්නේ. උන් නං ගොඩක් වේගෙන් පීනනවා හැබැයි. උන් මොක්කුද දන්නේ නැහැ ලොකු වුනාම වෙන්නේ? ඔය ජාති දෙකම ඉන්නවා මගේ පොන්ඩ් එකේ. එක පාරක් ඕකුන්ගෙන් මොකෙක් හරි මගේ අතටත් විද්දා.
  15. රජ්ජුරුවෝ

    FISH CHALLENGE

    elongatus piranha :D
  16. රජ්ජුරුවෝ

    FISH CHALLENGE

    right
  17. රජ්ජුරුවෝ

    FISH CHALLENGE

    ඉලත්ති
  18. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    ඕකෙක් එක පාරක් මගේ අතටත් විද්දා. ඊට පස්සේ මන් අතින් අල්ලන්නේ නැහැ ඕකුන්ව.
  19. රජ්ජුරුවෝ

    SLT High speed උබලට කොයින්ද මේවා

    35usd for a 10mbps unlimited package of beeline in Kazakhstan.
  20. රජ්ජුරුවෝ

    SLT High speed උබලට කොයින්ද මේවා

    hi speed unlimited dena company thiyenawa samahara ratawal wala

    No contents