1. [NISH]

    LK_ CLUB HOPPING WITH SEXY GIRLS

    ඔව් මචන්....උඹ 100% ම හරි... දැන් අවුරුදු 10 කට ඉස්සෙල්ලා බඩුවක් එහෙමත් නැත්නම් ගනිකාවක් කියන්නෙ ගොඩාක් මිනිස්සුන්ට පිලිකුල් දෙයක්, ඒ වෘත්තිය නින්දාසහගත වෘත්තියක්.... ඒ වුනාට බලන්න අද ගණිකාවක් එහෙමත් නැතිනම් බඩුවක් කියන්නේ සාමාන්‍ය ම දෙයක් බවට පත් වෙලා... රට යන පැත්ත...හ්ම්ම්ම්....මේකෙන් ගොඩ...
  2. [NISH]

    එලකිරි බයික් ගෑන්සිය

    ඔව් මචන් මමත් ඔය දිනයේ ගැසට් එකේ "motor Act" එක හෙව්වා හෙව්වා හම්බ වුනේ නෑ.නෙට් එකේ තියෙන ලින්ක් එකෙන් gazzette එක download වෙන්නෙත් නෑ.පුස්තකාලයකට ගිහින් පත්තර තියෙන section එකට ගිහින් පරණ පත්තර ටිකක් අවුස්සලා තමයි ඔය මගුල ඇත්තද කියලා බලන්න වෙන්නෙ..වෙලාවක් හම්බ වුනොත් පුස්තකාලයක් පැත්තේ යන්න...
  3. [NISH]

    ඉරාගෙන ගහන ගේමක්....

    එල එල මචන්......පට්ට පට්ට....මමත් call of duty MW 1 & 3 සෙල්ලම් කලා...ඒකටත් ඇබ්බැහි වෙලා හිටියේ....මේකත් ගහලා ම බලනවා.. :D thanks... දැනගෙන හිටපු නැති ගේම් එකක්.... rep added
  4. [NISH]

    LK_ CLUB HOPPING WITH SEXY GIRLS

    ඇත්ත මචන්..රජවරු අන්තඃපුර තියාගෙන හිටියා,පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි පාලන යුග වලට පස්සෙ හිටපු ගම් මුලාදෑනීන් රොඩී ගැහැනුන්ට උඩුකය නිරුවතින් ඉන්න ඕනි කියලා නීතිත් දැම්මා තමයි.. ඒ වුනාට මෙහෙම හිතන්න ..,වැඩිය නෙවෙයි දැන් අවුරුදු 10 කට ඉස්සර අලුත් අවුරුද්දේ නොනගතය වෙලාවෙ,පෝය දවසට පන්සලේ ඉන්න...
  5. [NISH]

    LK_ CLUB HOPPING WITH SEXY GIRLS

    දම්පියාව නෙත් පියාන බලා සිටිනු දෝ දිනේය ජන නෙත් අයාන බලා සිටිනු දෝ මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදි දෝ මහාවීර මහ පොළවේ ජනිත නොවනු දෝ අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙතී ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරතී දහම්පදය පොත්ගුල් තුල ඉකිබිඳ වැළපෙතී දම්දීපයෙ දම් අමාව බත් වෙනුවට කතී දියසෙන් රජු ආවෙත්...
  6. [NISH]

    LK_ CLUB HOPPING WITH SEXY GIRLS

    ඔන්න දැන් ලංකාවෙ හැටි...එක අතකට දුකත් හිතෙනවා දම් දීපයෙ දම් අමාව බත් වෙනුවට කතී....
  7. [NISH]

    LK_ CLUB HOPPING WITH SEXY GIRLS

    සිරාවටම...ඇත්ත කතාව..තව ටිකක් දුර දිග හිතලා වැඩ කලා නම් ..... :( :( :( Agree with you 100%
  8. [NISH]

    IT - Internships

    BUMP
  9. [NISH]

    100-105BPM Hiphop & RnB Remixes tikak ona...!!!

    BUMP මටත් ඕනී
  10. [NISH]

    කතා කරන පින්තූර ටිකක් ......updating....

    මොකක්ද මචන් මේ සීන් එක...අලියෙක්ට මේ තරම් ඩැමේජ් එකක් වුනේ කොහොමද
  11. [NISH]

    තුන්ගුස්කා_පිපිරැම

    thanks or sharing
  12. [NISH]

    රසයි යකෝ වරෙල්ලා..(ඔක්කොමලා /ගෙස්ට්ලාත් )

    එහෙම කියන්න එපා මචන්.ඌ කියල තියෙනවනේ "try karanawa 100%kam ehema wenna" කියලා...මමත් මස් කනවා ඒ වුනාට ඒක වැරදී කියලා හදවතේ කොනක පොඩි හැඟීමක් හරි තියෙනවා..උඹත් කොච්චර වුනත් පොඩි හරි හැඟීමක් ඇතිනේ අපි මේක කලාට මේක හොඳ වැඩක් නෙවෙයි කියලා.... දැන් ඉතින් මම මෙහෙම කිව්වා කියලා මගේ හත්මුතු පරම්පරාව නම්...
  13. [NISH]

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    මචන්ලා toyota corolla AE110 crystal light model එකෙයි crystal light නැති model එකෙයි හොඳ නරක ටිකක් කියන්නකො.දෙකේම වෙනසක් නැද්ද....තෙල් කෙරුවාව, ඇන්ජින් repair එහෙම model දෙකේම එකම විදිහද? වෙනස තියෙන්නෙ ගානෙ විතරද...? ආ...තවත් ප්‍රශ්නයක් තියෙනවා...Diesel කාර් ලෙඩ වාට්ටු ද? මගේ යාලුවෙක් ලඟ...
  14. [NISH]

    30 Tips To Be A Perfect Person

    කතාව ඇත්ත....
  15. [NISH]

    need instruction

    මචං ඕකට ෂුවර් & ෂොට් භාණ්ඩයක් තියෙනවා. Product එකේ නම "Bio oil".ලංකාවෙ නම් මම දන්න විදිහට ඕක ගන්න නැහැ.Ebay එකෙන් තමයි ගෙන්න ගන්න වෙන්නෙ.යුරෝපීය රටවල් වල මේ product එක ගොඩක් ප්‍රසිද්ධයි.මගේ යාලුවෙක් ඕක පාවිච්චි කලා.Surgery scar එකක් වුනත් නැති කරන්න පුලුවන් මේකෙන්.Try එකක් දීලා බලන්න.මම කියපු...
  16. [NISH]

    GASOLINE ELECTRONIC FUEL INJECTION(EFI).........

    පට්ට threads මචන්...මේ වගේ වටින කියන threads නවතින්න දෙන්න එපා.... BUMP
  17. [NISH]

    මෝටර්_රථ_වායුසමීකරණ_පද්ධති.......

    A/c System එකත් එහෙනම් ඉගෙන ගත්තා ඕං.... කොහොමත් අපේ කස්ටියට morris minor එකක් වුනත් ඇතුල fridge එක වගේ තිබුනා නම් ඒකට ගහන්න වාහනයක් ආයෙ නෑ නේ ;) පට්ට පෝස්ට් එක මචන්.....වාහන ගැන වාහන කෑලි බෑලි ගැනම තව තව පෝස්ට් දාපන් මචෝ... (Rep දෙන්න තවම "karma" button එක පෙන්නන්නේ නෑ නේ...GTRz ට message එකක්...

    No contents