බිස්නස් සීන් එක නම් දන්නෑ හැබැයි pc / phones repair shop වල උන් storage device වලින් data උස්සනවා. මං දන්න එකේගේ computer shop එකක් තියනවා උන් repair එකට computer ආවම මුලින් කරන්නේ data backup ගන්නවා. මොනව හරි තියනවා කියල තේරුනොත් recover කරලා හරි බලනවා.
සමහර ස්ටුඩියෝ වල එහෙම ඔය සින් එක දරුනුවට...