පොඩ්ඩක් ඇවිත් උපදෙසක් දීපල්ලා එබෙන්නේ නැතුව.තොපිටත් මෙහෙම වෙයි ...
මචං මම ගිය මාසේ ගෙදර විදුලි බිල ගෙව්වා Abans එකට.ඒ කියන්නේ 2016-05 මාසේ.කලින් මාසේ විදුලි බිල එන්න පරක්කු උන නිසා බිල තිබුනේ 2300 ක්.මම ඒක ගෙව්වා.ඊට පස්සේ 6 වෙනි මාසේ බිල එද්දී කලින් ගෙවපු 2300 අඩු වෙලා නෑ.මම කලින් ගෙවපු...