වාහන පාක් නම් ගොඩ තමයි.එත් කාර් වැන් වගේනම් හරියන්නෑ මචං මොකද වැඩි වාහන ගානක් දාන්න බැරි නිසා.උබට ඔය පොල් ගස් ටිකත් බේරගෙන බයික් පාකින් වගේ එකක් දැම්මොත් වැඩේ ගොඩ..මම දන්න තැන් කිහිපයක ඔය වැඩේ කරනවා.එක බයික් එකකින් මාසෙකට 350 ක් ගන්නවා.
හිතපන් උබ ඕකට බිමට බයික් එකේ ප්‍රමාණයට තීරු වශයෙන්...