මන් අහලා තියෙනවා ගෞතම බුදුන් වහන්සේ භාවනා කරපු ඉරියව්ව නිසයි කියලා එහෙම වැඩිපුර කාලයක් දුෂ්කරක් ක්රියා කරන්න වෙලා තියෙන්නේ. සමහර ඉරියව් තියෙනවලු මාරයට බලපෑම් කරන්න බැරි හරි, ඔය විදිය මොන මොනා හරි, මට හරියට මතක නෑ. එහෙම මාරයට බලපෑම් කරන්න බැරි ඉරියවක් පාවිච්චි නොකරපු නිසා තමා ඔහොම වැඩි කාලයක්...