මචන්ලා මට කෞරුහරි දන්නවානම් කියපන්කො gmail account එකකින් කොහොමද group එකක් හදාගන්නෙ කියලා. ඒ කියන්නෙ skype වගෙ google account එක use කරලා තවත් යාලුවන් එක්ක chat karanne කියලා, මම කියන්නෙ Text chatting අනෙ ලොකු උදවුවක්, දන් නෙ නැති යාලුවො bump එකක්වත් දීලා යන්න.:(:(:(:(:(