මේකයි මචන්ලා.. පෞද්ගලිකව මම උනත් ඡන්දේ දැම්මේ නෑ.. අපේ ඔෆිස් එකෙත් භාගෙට භාගයක් දැම්මේ නෑ.. හේතුව..
ලාංකික දේශපාලනයෙන් හෙම්බත් වෙලා හෙම්බත් වෙලා ආපු මධ්‍යස්ථ හිතන සෙට් එකක් ඉන්නවා නෙහ්.. උන් මාළිමා ආණ්ඩුව ගේන්න පට කැප කිරීමක් කලා..
පාර්ලිමේන්තුවට 159 කුත් දීලා තුනෙන් දෙකකුත් දීලා විධායක...