1. යක්ෂයන්, ප්‍රේතයන් අතරින් ඔහු දුටු කුඩාම සත්වයා ප්රේතයාය. ප්‍රේතයා මනුෂ්‍ය පරමනයේ යි ඔහුම පවසයි. බෝතලේට දැමීමට පෙර ප්‍රේතයා compress කරාද?
2. ඇසට නොපෙන අමනුෂයන් සරල video cameraවක සටහන් වූයේ කෙසේද ?
3. මුන් ඔක්කොම අරක්කු බෝතල් වල දාන්නේ ඇයි?
4. බෝතලේ කට පොඩිය. පෙන්නන ඇතුලේ සිටින ඒකා ඊට වඩා ලොකුය.