ඔවුන් මාව එව්වේ ඔබේ සහයට , මට ඔවුන් භාරදීලා තියෙන්නේ විප්ලවයෙන් පස්සේ පෘතුවියේ බ්‍රමණ වේගය අඩු කරලා ගුරුත්ව බලය අඩු කරන්න , එතකොට අපිටත් ඔවුන් වගේ පියබන්න පුළුවන් වේවි , නුවරින් උඩ පැන්නොත් කොලබින් වැටෙන විදිහට තමා මම සිස්ටම් එක හදන්න යන්නේ සහෝදරයා , මට වැඩිදුර උපදෙස් ගන්න කිව්වේ ඔබෙන් ...