මම සිංහලයෙක් කියන්නේ ආඩම්බරෙන්.. සිංහල කියන්නේ භාෂාවක්, ජාතියක් විතරක් නෙවෙයි අවරුදු 2500 ක සංස්කෘතියක්, ලෝකේ අනෙක් සංස්කෘතීන් වලින් වෙන් කරලා හදුනා ගන්න පුළුවන් ඒ වගේම ඉන්දියානු සංස්කෘතියෙනුත් වෙන් කරලා හදුනා ගන්න පුළුවන් වෙනම ශිෂ්ටාචාරයක්.. මට ආඩම්බරයි ඒ ශ්‍රේෂ්ඨ ලේ මටත් තියන එකට..