:frown:යාලු වෙලා බදිනවනං කෙල්ල දන්න කෙනෙක් නේ..
එතකොට නම් බලන එක no idea.
its depends:growl:
ඒත් proposal වලින් සෙට් වෙන කෙල්ලො
ගැන නං බලන්නම වෙනවා !
මොකද නොදන්න කෙනෙක් නේ:growl:
හැබැයි කෙල්ලෙක්ගේ virginity බලන්න අයිතියක් තියෙන්නේ
කවදාවත් කෙල්ලෙක්ගෙ virginity එකට අතක් තියපු නැති...