1. chethana kalan

    Shanika Chamini

    :love:
  2. chethana kalan

    ලැප් එකේ රිබන් එක ගිහින්ද කොහෙද

    කොල්ලො ඕක හරි යයි. ඉවසීමෙන් සියුම්ව මෙහෙම කරලා බලන්න..:yes::yes: හරි තැන press උන් ගමන් හරි යනව ඕක..:yes: මෙහෙම කරලා බලන්න.. display එකේ ලූස් එකක්.. http://www.elakiri.com/forum/showthread.php?t=1722878
  3. chethana kalan

    රජයෙන් නව නීතියක්

    මේක නං හොද තීරණයක්.. පුද්ගලිකව නං හරිම කැමති මේ වැඩේට. ඒත් කරන්න බැරි වැඩක්.. මොකද දේසපාලුවන්ට ඡන්ද වැඩ කරන්න වැඩි පුර උදව් කරන්නෙත් මුන් :yes::yes: පුදුම හිසරදයක් වීල් නං.. කිසි විස්වාසයක් නෑ..පාරෙ යද්දි එක පාරටම කපලා දානවා යකෝ පාරට..:angry: නවත්තල උන් දිහා බැලුවම "ඇයි උබ මොකද අහනවා :D" වමට...
  4. chethana kalan

    මාරාන්තික බස්

    කතාවෙත් ඇත්තක් නැත්තේ නෑ.. එත් ඕ‍යී මුන් මූණට පිබගෙන එද්දි "ටහුකන්ඩ" කියලමයි කියවෙන්නේ :D btw nice thought ! :yes:
  5. chethana kalan

    ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

    මෙහෙම බයික් නං මං වැඩිය පැදලා නෑ මේකෙ රවුන් handle එක මාර සනීපයි පදිද්දි.:yes::yes: මේක බරද ? බර නැත්තන් වටිනවා. පේන්ට් එකත් හොදයි වගේ.. මෙ වගේ හීනි ටයර් තියන බයික් ගණන්. මේක ඉතාලි ද මංදා. එව්වත් පට්ට හිතට සැටිස් නං මචං මේක ඇත්තටම පදිනවා නං :D මං අර කියපු දේවල් චෙක් කරලා ගණින්.:yes::yes:
  6. chethana kalan

    හොඳ push bicycle එකක්

    පලවෙනි දේ.. push cycle කියලා මගුලක් නැත ! :frown: කියන්නේ Foot Cycle :D මෙන්න උබට ඕනි විස්තර. කීවත් කියන්නෙ ඉන්දියන්/ චීන ලකඩං ගන් නැතුව ජපනෙක් ගනින්!:yes::yes: http://www.elakiri.com/forum/showthread.php?t=1721943 මන් අවුරුදු 2ක් Tution class ගියෙත් අවුරුදු තුනක් lectures ගියෙත් අවුරුදු 6ක්...
  7. chethana kalan

    (ලින්ක් සහිතයි)

    ehema kiyannath ba ban :D mewwa marketing !!! ehema hari kamak na hoda deyak wenw nam echcharai.:yes::yes: eth ehemai kiyala mewa dakala.. Sri Lanka Insurance eke insurance daganna yana un nam modayo :D
  8. chethana kalan

    american beasts

    GM

    No contents