කැබිතිගොල්ලෑ ව :)
A / L ඉවර වෙලා මම පොඩ්ඩක් අනුරාධපුරය,කිලිනොච්චිය,කබිතිගොල්ලව පැත්තේ රවුමක් ගැහුවා...ඒ trip එකෙන් මගේ හිතට අල්ලලා ගියපු පැත්තක් තම මේ .මේ පැත්තේ ඉස්සර කොටි ඉඳල තියෙනවලු.රැට මිදුලෙන් උන් දුවන සද්දෙත් ඇහෙනවලු.හැබැයි කොටින්ගෙන් එච්චර කරදරයක් වෙලා නෑ.ඊට වැඩ කරදරයක් දැන්...