1. Cjforever

    ඉස්සරහට වාහන අඩු වෙයිද?

    Battery ekak nam 3-4 laks wage thamai wenne insight / vezel /fit wala battery prob nathi unata prius tharam fuel efficiency ekak naha prius eke 23-27kmpl krnwa battery eka hoda nam vezel wala maximum 15 - 18 wage thamai vehicle dekama use krala thiynwa
  2. Cjforever

    යාපනේ to ඉන්ඩියා බෝට්ටු 4hr +

    වීසා ඕනෙද බන් යන්න ? Flight එකේ ගියත් මම හිතන්නේ 50 වගේ යන්නේ ලොකු වෙනසක් නැහැනේ 🧐
  3. Cjforever

    Vehicle personal import 2025

    Godak ayage ganan wadi hodatama RMD /TM CAR SALE wala patta ganan dan hari vidiyta me ganan walata genna puluwn VEZEL X - 1.45 RAIZE Z - 100 Wagon R - 65 YARIS - 83 CH R -1.40 YARIS CROS 1.40
  4. Cjforever

    Is Vezel worth this much (2014 / 2017)?

    2014/15 godakma vehicles wala dual clutch case thiynwa 2023/24 ewage nam na mma hithanne
  5. Cjforever

    Is Vezel worth this much (2014 / 2017)?

    2014 - 7.5M 2015 - 8.5M 2016 - 9.5M 2017RS - 11M 2018 - 12M 2019-13M Meetath wada adu wenna puluwn Hodama de recondition Toyota Raize ekak ganna 10.5M walata 2023 G grade ekak ganna puluwan
  6. Cjforever

    මේ දැන් උන සිද්ධියක්

    call ekak wath na bn apeth montero sport ekak thiyanwa ekek illanne na
  7. Cjforever

    UK myprotein එකෙන් සප්ලිමන්ට් online ගෙන්නපු අය කවුද ඉන්නේ?

    TAX වදිනවා මචන් මට 2020 දි කෙල උනා myprotein .com.au එකෙන් ගෙනත් බොක්ස් එක ඕපන් කලාම 50%වගේ TAX ගැහුවා ඒ දවස් වල නම්.එතකොට නම් ලොකු ලාබයක් තිබුනේ නෑ
  8. Cjforever

    Pre orders now open TOYOTA/KIA/MITSHUBISHI

    කොහොමත් මචන් මේ company prices අනිවා recondition වාහන මීට වඩා ගොඩක් අඩු වෙය් 2024 Hilux 1.90 වගේ වෙද්දී 2020 Hilux එක 1.40ට වගේ import කරන්න පුලුවන් වෙය්
  9. Cjforever

    Pre orders now open TOYOTA/KIA/MITSHUBISHI

    TOYOTA LANKA / KIA / UNITED MOTERS danatamath pre orders gannwa 2025di wath band new vehicle ekak ganna puluwan wei wage 😍😍😍

    No contents