1. D

    place to buy toolbox

    Unicorn Metalics methana stanley tool box tiyenawa http://www.unicornmetalics.lk/stanley.php
  2. D

    ෆාම් බිත්තර වල ප්‍රණයක් නැද්ද ?

    oya mehema kiyanne hariyatama danagenada, nathnam kauri hari kiuwa paliyatada. Ehenam mokatada farm wala kikiliyoth ekka kukuloth inne. man danna vidiyata kikiliyonta sapekshawa kukulo pramanayak innawa. nathnam kikiliyo bittara danne na. oya farm ekakata gihin balala comment karana
  3. D

    ෆාම් බිත්තර වල ප්‍රණයක් නැද්ද ?

    man danna vidiyata kikiliyo vitarak inna farm naha. kukuloth yam pramanayak innawa. katawath puluwanda ehema na kiyala kiyanna....... ******Be VEGETARIAN for healthy cool life*******
  4. D

    transistors :-(

    onama ameeter ekaka voltage drop 1k enawa. mesure karanne amp unata ameeter ekath volt meter ekakma tama. pass wena current ekata sapekshawa neglect karanna puluwan shunt resistor ekak dagene eke depaththe voltage manala, amp eka calculate karaganna.
  5. D

    Bench Power supply

    man Power Supply 1k haduwa 0.7-30V, 10A Adjustable Voltage & Current Bench Power Supply 1k. LM723 IC eka Use Karanne. Man Detail Gatta Website 1k wada karanne na. email eka ewnna man Detail tika ewnnam Oyata ona nam
  6. D

    Bar Code & Polythene Print Help

    bar code ganna ona 'Ceylon Chamber of Commerce eken' ethana ta call ekak denn egollangen vistara danaganna puluwan(011 2421745). oyata ona bar code pramanaya anuwa gewanna ona. bag Print karana eke oya inna patten karaganna balanna. print karana than godak tiyenawa. oya koheda inne map -...
  7. D

    වයරින් බඩු උදව් ?

    Switch and Socket - Orange හොඳයි, Kevilton නම් එච්චරම හොඳ නැහැ. Schneider එක වඩා හොඳයි. wire - ACL, Kelani Sunk Box, Holder - Polychrome, Orange MCB, RCCB - Schneider එකේ Industrial ඒවා පාවිච්චි කරනවානම් ගොඩක් හොඳයි. ඔයා කොළඹ අවට ඉන්නවනම් හොයල දෙන්න පුළුවන්. හැබැයි ටිකක් ගණන්. Hager ඒවත්...
  8. D

    ඉස්සෙල්ලම සිංහලේ ගොන්ලේ වීම නතර කරපන්

    මමත් ඔයාගෙ කතාවට එකඟයි. මොකද මමත් අවුරුද්දක් විතර වෙනව රතු මිරිස් කන එක අඩු කරල. එය මට ලොකු සහනයක්. මම 90% රතු මිරිස් කන එක අඩු කරල තියෙන්නෙ (මං කරන ජොබ් එකේ හැටියට හැමදාම ගෙදරින් කෑම කන්න වෙන්නෙ නෑ). රතු මිරිස් නොකන නිසා ශරීරයට දැනෙන වෙනස අත්විඳින්න රතු මිරිස් නොකා ඉඳලම බලන්න ඕන. තව දෙයක්...
  9. D

    what kind of skills do you have ?

    Industrial Automation - PLC, SCADA, HMI.......
  10. D

    Subwoofer - Logitec Z323 or Creative T3300

    Thanks All.......
  11. D

    Subwoofer - Logitec Z323 or Creative T3300

    Altec Lansing lankawe ganna thanak naha nada. man hoyane lankawe ganna puluwan quality ekak
  12. D

    Subwoofer - Logitec Z323 or Creative T3300

    Thanks Machoo.... 2.1 ekak hoyanne
  13. D

    Subwoofer - Logitec Z323 or Creative T3300

    මට 2.1 Subwoofer එකක් ගන්න ඕන. Logitec Z323 (9080/=) හෝ Creative T3300(7500/=) දෙකෙන් එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ. මේ දෙකෙන් හොඳ මොකක්ද? මේ ගානට හරියන (max 10,000/=) වෙන වර්ගයක් තියේද ගන්න mystore.lk web site එකේ තිබුන ගාන තමයි දාල තියෙන්නේ. මේ වර්ග ගන්න තියෙන සිංහල තැනක් දන්නවද, මොරටුව -...
  14. D

    Wrist watch

    Man giya aurudde Watch 4k gatta ebay seller kenekgen. badu hodai. dan e seller langa badu nane EFR-500D-7AV ------ 83 US doller http://www.ebay.com/usr/holicbox
  15. D

    Wrist watch

    Casio edifice
  16. D

    මහකන්දෙ වෙදමහත්තයා ගැන දන්නෙ කවුද??

    වෙදමහත්තයා කියන විදියටම බෙහෙත් කරන ගොඩක් කට්ටියට ලෙඩ හොඳ වෙනවා
  17. D

    මහකන්දෙ වෙදමහත්තයා ගැන දන්නෙ කවුද??

    ඔයා වාහනයකින් යනවනම් උදේ 6ට ගියත් ඇති. පළවෙනි දවසේ විතරයි කට්ට කන්න වෙන්නෙ. ඉරිදට සෙනග වැඩි. සතියේ දවසක යන්න. ලෙඩ හොඳ වෙන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. ලෙඩා vegitariyan වීම අනිවාර්යයි ඔයා කොහෙද ඉන්නේ. වහනයකින්ද යන්නේ. තව මොනවද දැනගන්න ඕන
  18. D

    කර්මාන්ත විප්ලවය -සිංහල ද්වීපය (කතිකාවත)

    ඔයාගෙ ප්‍රශ්ණයට පිළිතුර හැටියට මට කියන්න තියෙන්නේ අපේ රටේ කර්මාන්ත විප්ලවයක් ඇති කළ හැකියි නමුත් මට තේරෙන හැටියට ලොකු ගැටළුවක් තියෙනව. මොකද මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට රජය, ව්‍යාපාරිකයන්, තාක්ෂණ වේදීන්, නව නිර්මාණ කරුවන් යන සියල්ලම සම්බන්ධ විය යුතුයි. උදාහරණයක් හැටියට කවුරුහරි...
  19. D

    හෙළයන්ගේ තුනපහ

    මම දන්න විදියට ඔය වෙදමහත්තයා ගොඩක් තැන් වලදී කියල තියෙනව රජයට එයා ගැන හොයල බලන්න කියල. ඕනෑම පර්යේෂණයකට සුදානම් කියල. තවම රාජ්‍ය මැදිහත් වීමක් නෑ. ඇත්තටම රජයට වගකීමක් තයෙනව මොහු බොරුවක් කරනවානම් මොහුගේ ක්‍රියාව නවත්තන්න. දෙරණ program එකේ කරපු දේ සාධාරණ නැහැ . මුල ඉඳල හරියට බලපු කෙනෙක්ට එක...
  20. D

    මීගමුව අවට හොඳ ගරාජ් එකක්

    මීගමුව අවට හොඳ ගරාජ් එකක් යාලුවනේ මීගමුව, කොච්චිකඩේ , දංකොටුව අවට හොඳ ගරාජ් එකක් දන්නවනම් කියන්න. මගේ car එකේ hub bearing මාරු කරගන්න ඕන. මම කොච්චිකඩේට ලඟදි ආවේ. මේ පැත්ත ගැන වැඩිය දන්නේ නැහැ.

    No contents