ඇයි බං මේ යහපාලන නඩේ මේ හැටි කිරුළපනේට බය....
මේ දවස් ටිකේ හැම තැනම උන්ට බඩ යන හැටි පෙන්නනවා....
මාධ්‍ය අමාත්‍යාංශ ලේකමයා කියනවා "ඒකාබද්ධ " වචනෙටත්ඌ බයයි ලූ...
ඒක මාධ්‍ය වල පාවිච්චි කරන්නත් එපාලු... නීතී පියවර ගන්නවලු...
අයිටීඑන් එකේ දැන් විනාඩි පහේ පැයෙන් පැය පුවත් පැය කාලක් විතර අදිනවා...