ඌ ගියෙත් සාමාන්‍ය මගී යානයකනෙ. රටක ජනාධිපති කෙනෙක්ට පුද්ගලික අවශ්‍යතාවයකට යනවා වගේ නෙමෙයි.රටකට යනකොට ටිකක් උජාරැවට යන්න ඕන බන්.නැත්නම් ඌව පිලිගන්න යන එකත් නෝන්ඩි වෙනවනෙ. මෝඩි මෝඩි කිව්වට ඉන්දියන් කාරය මෝඩ නෑ.අපේ ගස් ගෙම්බ නිසා අපේ රට තමයි ලැජ්ජාවට පත් වුනේ.