ගොනෝ! ඔන එකෙක් බලනව fuel consumption එක car එකක් ගන්න කලින්..
ගත්තට පස්සෙත් check කරල බලනව කියපු ගාන කරනවද කියල.
කියපු ගානට වඩ අඩුවෙන් කරනව කියල car එක ගෙදර තියල කරත්තෙක(WR) නෑගල යන්නෙ නෑ අපි , උබ වගෙ.
for others: if you plan to use CHR in city during peak time . it does only 6 to 9 KMPL for...
seat belt eken thamai ban year eka baluve.
dealer gen ahuwanam uu 2019 ekak kiyavi.
150 ta vage yanakota thamai kara gada ave, 2parak awa, habai 2veni para tikak adui.
aith check karanna vidihak na, dan high speed 3000 karala ne:(
go for factory order.
All importer give you same price range with max 1 lak difference. So, better to go for a genuine importer.
for my experience, I went for Ramanayake auto (local agent of RAMADBK) , they gave me best price and quality.