1. Brandy2020

    විමුක්ති අවොත් නාමල් සජියා ලෙෆ්ට් වේ.

    ආවොත් පට්ට පොරයක් යන්නේ...... ඇත්තටම ලංකාවට ඕනේ එදා වෙලා tour පින්පති යින් නෙවේ.... 2050 target කරන්න පුළුවන් එකෙක්.
  2. Brandy2020

    බදුල්ල නාය යෑමේදී වෑන් රථය යට වූ තරුණයෙක් අවසන් මොහොතේ යැවීමට උත්සාහ කළ පණිවිඩය !!!!

    youtube එකේ එකියක් ඔය වගේ කතා ගොතලා දානව. පට්ට විව්ස් එන්නේ.... දාන්නේ කුතුහලය ඇවිස්සෙන subject එකකින්
  3. Brandy2020

    කල ගුණ සලකන්නවත් අඩුම තරමේ ඔයා මගේ අම්මගෙ මලගෙදර ආවද?

    තාත්තා මැරුව බව හරියටම දන්නවා නම් මොකටද නඩු අහන්නේ.
  4. Brandy2020

    ඩාර්ලි රෝඩ් ගිහින් කෙලවුනා . .

    ඔතන කඩේකට යන්න පාර ඇහුව දවසක් එකෙක් ගෙන්.... ඌ මට කලින් අර කඩේ‍ට දිව්වා. කඩේ එකා හොඳ එකෙක්..... ඔයා වෙන දවසක එන්න. අරූට ගානක් දෙන්න වෙන වා කියලා මාව එව්වා. කැරි, කුඩ්ඩෝ ඉන්නේ. දවසක් මගේ යාලුවෙක් පොඩි දේකට එතන වාහනේ දාලා mud guard දෙකක් දාගෙන.... තව මොනවා ද අලවලා 50,000.00 කියලා. බොහොම හොඳට කතා...
  5. Brandy2020

    වන්දිය ගන්න බෙල්ල වැටේ බලකා සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍යයි!🤌

    පක්ෂේ අරමුදලට ත්, ගානක් ගන්න පුළුවන්. panel එක උන්ගේ නම් approval is nothing.
  6. Brandy2020

    මම රස්සාවක් නැති නිකමෙක්...

    ගොම්බෙට්ටෙන් හදපු කේක් එකක් මේ ජිවිතේ, ඒත් අපි මතුපිට icing රස විඳිනවා. පොඩ්ඩක් වත් ඇතුලට යන්නේ නෑ. හැම වෙලේම වෙනසක් හොයන්නේ. කාර් වලට පණ දුන්න හැටි දැක්කා නේද පහුගිය දවස් වල. ඒ වෙනස වින්දා විතරයි, දැන් සද්ද නෑ. ලංකාවේ හැම දවසක් ම වෙනස් දවසක් නිසා, ලොකුවට depression එන්නේ නෑ.
  7. Brandy2020

    Driving license issue

    රු. 5000 ක තෙල් ගහලා පැදපන්....
  8. Brandy2020

    යහමින් සල්ලි වියදම් කරන්න පුලුවන්නම් 💲💲💲😎👍

    මෙහෙත් අක්කරේ රුපියල් 2ට ඉඩම්අරන් ඉඩම් කඩලා වික්ක එකෙක් තමයි කිරි ඇල්ල. කිසිම හෙනයක් නෑ.... නඩු නෑ.... අව්ලක් නෑ...
  9. Brandy2020

    ⚠️⚠️⚠️ජපානයට මහා සුනාමියක්! ALERT!!!⚠️⚠️⚠️

    කරුණාකරලා රටේ ආපදා අංශ දැනුවත් කරන්න.....එයි කියලා දන්නවා මෙහෙම එයි කියලා හිතුවේ නැහැ.
  10. Brandy2020

    සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට 💔

    threat එක හාන එවුන්ට කුළු මීම් සැපක් ලැබේවා ¡¡¡
  11. Brandy2020

    🧠 රූමි රූබන් ඔබ අමතයි

    මාත් ගියා මෙතුමා ගාවට මගේ නෑයෙක් අරන්.... බෙහෙත් සැර වැඩියි. බොනකන් අඩුයි.
  12. Brandy2020

    කොහොමද බන් මෙව්ව අස් කරන්නේ..

    අනුකම්පා කරන්න මිත්‍රයා... ළඟ ඉන්නවා නම් උදව්වක් කරන්න.
  13. Brandy2020

    සමාජෙ තමබන්න බැරි වෙන්න මට්ටමට එන්නේ කොහොමද

    සද්දේ බං.... හයියෙන් කතා කරපන්
  14. Brandy2020

    අල්ලපු ගෙදර අක්කා අඩනවා

    රට විරු උපහාර සින්දුවත් දාලා ගහපන්
  15. Brandy2020

    සිංහරාජයේ අක්කර 5000ක් විනාශ වීම 😢😢😢

    බුමිතෙල් දාලා හදපු, ගඳ රෙදි ලු ඇන්දේ. මිරිස් හාල් අරගෙන යන්න බැරි ලු.
  16. Brandy2020

    මිනිස්සු හිටපු තැන් වලම පදිංචි කරන්නේ ඊලඟ පරත් නාය යනකම් ද?

    ඔව්, රිකිල්ලගස්කඩ යාලුවෙක් ට අනතුරක්‌ අත ළඟ. හැබැයි යන්න තැනක් නැහැ නුවර අවට. හැම තැනම. විනාශ ය අත ළඟ. කුරුණෑගල, දඹුල්ල කෑගල්ල ට වත් යන්න වෙනවා හොඳ ආරක්‍ෂිත ඉඩමක් හොයාගන්න. ඉතින් ඌ එතනම ඉන්නවා. NBRO ok කරපු ඉඩමුත් ගිහිල්ලා කිව්වා.

    No contents