1. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් දැක්ක ප්‍රශ්නේ. ගෙවල්වලින් අකමැතියි කියල උඹම තීරණය කරපු එක වැරදියි ඉතින් :no::no: දෙන්නෙක් විදිහට ප්‍රශ්න දැකල ඉස්සරහට නොයනවනන් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මටනන් තේරෙන විදිහට. :dull::dull:
  2. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉස්සර එකනන් බැලුව..
  3. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැ මචන් ඒ දවස් වල ඉඳල හෙව්ව vod subscription අරගෙන. ඒක නැති නිසා ඉතින් පොත කියෙව්ව. එකම site එක මේක. http://toranavideo.com/movies/thun-man-handiya-detail
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මාත් බොන එකෙක් නෙවෙයි. ඒත් ඔය උඹ කියන්නේ social drink එක. ඒක නරක දෙයක් නෙවෙයිනෙ. ඕන දෙයක් වැඩි වුනාම තමා අවුල :no::no:
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ මොකෝ ඒ? :confused:
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :D ඔව් බන් පොරට තමා දැම්මේ
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    You must spread some Reputation around before giving it to Mal Baba again. :sorry:
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හ්ම් ඒත් ඉතින් මන් ඒක දන්නේ අදනේ. :( ඇත්තටම කලාවට අයිති මිනිස්සු නැති වුනත් වැඩිය ප්‍රසිද්ධ වෙන්නැනේ.
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආ මෙන්න තෑග්ගක්. ඕක practice කරන්න. :yes::yes: arqv2YVp_3E
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආත්මා ලියනගේගෙ wife කුමාරි ලියනගේ ගිය අවුරැද්දේ නැති වුනා කියල එක්කෙනෙක් දාලා තිබ්බ post එකක් දැක්ක බන්. අද තමා දන්නෙත්. :(:( පව් බන්. සෑහෙන්න දුකයි. දෙන්නම හොඳ කලාකාරයොනේ.
  11. Nice_guy

    Kumari Lanka Liyanage

    අඩෝ... පව් බන් :sorry::sorry: අද තමා දන්නෙත්. සෑහෙන්න හොඳ කලාකරයෝ දෙන්නම. :(:( RIP.
  12. Nice_guy

    Gym help බඩ අඩු කරන්න

    :yes::yes:
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    welcome aboard එක බෝට්ටුවේ එහෙනන් :lol::lol:
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ලංකාවේ ඉන්න නිළයොයි මොඩල්ස්ලයි දන්නෙත් නැ බන් මෙහෙම ඒවයින් දකිනකන් :lol::lol:

    No contents