1. Nice_guy

    life(2)

    Nope you are not thinking straight in a depressed state. So it could be far more negative than the actual reality. And that is the whole point of being depressed.
  2. Nice_guy

    Sole Proprietorship business registration help

    බම්ප්
  3. Nice_guy

    හිත හදාගෙන ඉදිරියට යන්න උදව් ඕනේ!

    උඹේ තීරණේ එක්ක 100% ක් එකඟයි මන්. වංක කෙල්ලො හරියන්නැ බන් කොහොමත් කවුරැ මොනව කිව්වත් ගැලපෙන් නැත්තන් ගැලපෙන්නෙත් නැ.
  4. Nice_guy

    office පගරනැටි

    මන් උඹ කියන case එක දන්නව. degreeය කරනකාලේ හිටිය කෙල්ලො කිසිම ලොකු පෙනුමක් නෑ, ඒත් හෙන අලි එකෙන් හිටිය. ලොකුකම හින්දම උන්ට competition එක වැඩියි උන්ව form කරන හන්ද. කොල්ලොම තමා form කරන්නේ. ඒවුන්නාට ඒ සමාජයෙන් එළියට ගියාම ඊට වැඩිය පට්ට එවුන් ඉන්නව. එතකොට හිතෙනව අපි අර ගොන් කෑලි ගැන කල්පනා කරේ...
  5. Nice_guy

    office පගරනැටි

    මන්නන් දැකල තියෙනව :dull::dull:. foundation + makeup තමයි බන්. ටිකක් සුදුනන් චීස් වගේ වෙනව ඒව එක්ක. ඔව් ලොකු සීන්නන් ගොන් තමයි හාල් කෑලිවල...
  6. Nice_guy

    Exhibitionist

    උඹට හොඳනන් ඕන මඟුලක් :nerd::nerd:
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් මේ ලොකු වැඩක්.:P
  8. Nice_guy

    අක්කගේ පොඩි එකා!

    තේරැණ විදිහට ඇම්ඩෙක් වගේ. එක්කො ගෙදර විකුනපන්. නැත්තන් මුත්තතත් ගෙදර වටේ කෑ ගගහ දුවපන්. :D:D
  9. Nice_guy

    Burnout on main road!!

    මේක ලංකාවේ? :confused: වෙන්න බෑ
  10. Nice_guy

    Exhibitionist

    හදාගන්න? කොහොම ද මචන් හදාගන්නේ? :dull: ඔහොමනන් රටයන්න එපා කොල්ලො. එච්චරයි මටනන් දෙන්න තියෙන advice එක උඹට.
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වැස්ස ඇහෙද්දිම රෙදි පොරවගෙන වගේ
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කටුස්සෙක් කොහොමද පියෙක් වගේ වෙන්නේ :P ඔය තියෙන්නේ හේතුව :lol::lol: 75Kzys_xQVI
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආ ඇත්තද කටුස්සෝ :angry: ඒ ත්‍රෙඩ් වල අය commis කීයක් දෙන්නන් කිව්වද? :P
  14. Nice_guy

    kellek Hinda winda duk kandak

    මේවගේ post හිටි ගමන් එක එක accounts වලින් එනවනේ ඔයා fake නේද ආවේ?? :P:P මටත් ඔය scene එක ඔහොමමයි. අවුරැදු 4කට කලින් scene එක මතක් වෙනව තාම. ඊට පස්සෙ කෙල්ලෙක් හරියට සෙට් වුනේ නැති වුනහම වෙන්නේ ඕක. මතක් වුනාම ටිකක් කල්පනා කරල, නොගැලපෙන හන්ද වෙන්වුන බව මතක් කරගන්නව. වෙනින් ක්‍රම දන්නැ.
  15. Nice_guy

    sexual romantic feeling නැති කරගන්න

    උඹ කැමති දෙයක් ඇතිනෙ බැහැල ඔලුව පාවිච්චි කරල කරන. මටනන් ඔය පට්ට කතා පොතක් හම්බුනාම නියමයි. මන් කියවන්නෙත් හෙන හිමින්. මෙලෝ දෙයක් මතක් වෙන්නැ ඒවගේ දෙයක් කරද්දි. අන්න ඒ වගේ උඹට සෙට් වෙන මොකක් හරි මතක් කරපන්. ඔය පොඩි කාලේ කැමති දේවල් තමයි ගොඩක් හරියන්නේ. antidepressant කියන්නේ විහිළුවක් නෙවෙයි...
  16. Nice_guy

    Salary account

    ඔක්කොම එක බැංකුවක දාන්න එපා මචන්. පහුගිය කාලෙ අපේ රටේ වුන දේවල් බලද්දි කිපයක දාන එක හොඳයි. අනික උඹට loan ගන්න රටයන්න අවුලක් වෙන්නැ ඔක්කොම ඒවයෙ එකතුව උඹේ නමට තියෙනවනන්. ගොඩක් දේවල් වලට ඕන වෙන්නෙ bank manager ගෙන් confirmation එකක් දන්න විදිහට. ලෝන් ගැන හිතනවනන් හරියට credit card එක use කරපන්...

    No contents