* කොතරමි නෑ කියමින් බොරැ කීවත් LTTE භටයන් පුහුනු කලේ ඉන්දිරාගෙ කාලෙ ඉන්දියාවෙිදීය. * අපට රෙදි නිපැයූ වෙියන්ගොඩ, පූගොඩ, තුල්හිරිය, වැල්ලවත්ත පෙහෙ කමිහල් ඉන්දියානු පාලනයට දුන් පසු නැත්තටම නැති විය. * තේ වතු ඉන්දියානුවෝ පාලනයට ගෙන ....දැන් බදුල්ල පැත්තෙ තේ පැක්ටරි වලින් ඉතුරැ කීයද..? අපේ හොඳ තේ...